කෝටි 25ක් අය කරන ශීවකාර්තික්යන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට දකුණු ඉන්දීය සිනමාව තුළ ඉහළ ඉල්ලුමක් ඇති නළුවෙක් බවට පත්ව සිටින ශීවකාර්තික් ඉදිරියේදී රංගනයෙන් දායක වෙන දකුණු ඉන්දිය චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 25ක අය කිරිමක් සිදු කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ නවදිප් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහාය. මෙම චිත්‍රපටය දමිල හා තෙළෙඟු භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය වන්නක් බව සඳහන් වෙයි. චිත්‍රපටයට තවමත් නමක් යොදා නොමැති අතර, චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන්නක් බව පමණක් වාර්තා වෙයි.