95 වැනි ඔස්කාර් සම්මාන උළෙල මාර්ත 12 වැනිදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේම අවධානය දිනාගන්නා සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙල මෙවර 95 වැනි වරටත් පවත්වන්නට නියමිතව ඇත. ඒ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි සිනමා ශාලාවේදීය.

පෙබරවාරි 12 වැනිදා මෙහි නිර්දේශිත නාම යෝජනාවන් ප්‍රසිද්ධ කිරීමත් සමග මෙම සම්මාන උළෙල ආරම්භ වන අතර, මාර්තු 02 වැනිදා හා 07 වැනිදා රතු පළස මතින් සිනමා නළුනිළියන් මෙම සම්මාන උළෙල වර්ණවත් කිරීමට පැමිණිමට නියමිතව ඇත. ප්‍රධාන සම්මාන උළෙල ආරම්භ වන්නේ මාර්තු 12 වැනිදාය.