The Expendables 4 එන සුපිරි හොලිවුඩ් නිළිය කවුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ සැප්තැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති The Expendables සිවුවැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ වන නළුනිළියන් ප්‍රසිද්ධ කර ඇත. The Expendables මුල් චිත්‍රපට සඳහා දායක වූ නළුනිළියන් රැසක් මෙම චිත්‍රපටයෙන් ඉවත් කර ඇති අතර, ජෙට් ලී, ආනල්ඩ්, බෘස් විල්ස් වැනි සුපිරි නළුවන්ද ඒ අතර සිටියි.

කෙසේ වෙතත්,  Teenage Mutant Ninja Turtles: හා Transformers මුල් චිත්‍රපටවල දුටු මෙගන් ෆොක්ස් මෙහි ප්‍රධාන නිළි චරිතයට තෝරාගෙන තිබෙන බව සඳහන් වෙයි. ඇය කාලයකට පසුව පෙනි සිටින සුපිරි චිත්‍රපටයක් බවටද මේ වන විට The Expendables සිවුවැනි පත්ව තිබේ.