අදිති රුපියල් කෝටියකට අලුත්ම මෝටර් රථයක් ගනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ අදිති රාඹ් මීට දින කිහිපයකට පෙර ඉන්දීය රුපියල් කෝටියක් වටිනා අලුත්ම පන්නයේ නිල් පැහැති මෝටර් රථයක් මිළඳි ගෙන තිබුණ බව වාර්තා වෙයි. වාහනය ප්‍රභුවරුන් භාවිතා කරන වර්ගයේ එකක් වන අතර, එහි නම මේ වනවිට නිකුත් කර නොමැති බව දැන ගැනිමට ලැබේ.

මෙම මෝටර් රථයට දෙවියන්ගේ ආශිර්වාදය ලබාදෙන්නට කටයුතු කරමින් සිටින අතරතුර ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමේ ආඩම්බරයෙන් පළ කර තිබෙන බව සඳහන් වෙයි. ඇය මෙම ඡායාරූප පළ කර ඇත්තේ තමන්ගේ අලුත් ආරක්ෂයා යන කෙටි සටහනද එම ඡායාරූපවලට එක් කරමිනි.