අන්ද්‍රා ප්‍රදේශයේ මිනිස්සු සෝනුට කරපු දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උතුරු ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජිවත් වන අසරණ ඉන්දීය ජනතාව සිනමා නළු සෝනු සෝඩ්ට උපහාර දක්වා තිබේ. ඒ අන්ද්‍ර ප්‍රදේශයේ ජිවත්වන අසරණ මිනිසුන් වෙනුවෙන් ඔහු කළ ආධාර උපකාරයන්වලට ප්‍රතිචාර දක්වමිනි.

ඔවුන් සෝනු පෙනී සිටින විශාල පෝස්ටර්වලට මල් මාලා දමා එම ඡායාරූප කිරි දියෙන් නාහවා ඇත. මෙම උපහාරයන් තමන් කිසි විටකත් ඉන්දීය ජනතාවගෙන් අපේක්ෂා නොකළ බවත්, ඉදිරියටත් අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත් සෝනු සිට ‘ටිවිටර්’ ගිණුම හරහා සටහනක් තබා තිබේ.