අභිෂේක් තම පියා ගැන වර්ණා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබුණද මේ වනවිට චිත්‍රපට හා රූපවාහිනි කතා මාලා කිහිපයකම අභිෂේක් බච්චන් දකින්නට ලැබේ. මිට දින කිහිපයකට පෙර ඇය සිය පියා වූ අමිතාබ් බච්චන් පිළිබඳව එක්තරා වෙබ් අඩවියක් සමගින් කළ කතා බහකදී කත බහා කර තිබේ.

අභිෂේක් බච්චන් පවසන්නේ සිය පියා ඉතාමත් ශක්තිමත් මිනිසෙකු බවය. දැනට 78 වැනි වියෙහි පසුවුවද තම පියා තරුණයෙකුට වඩා ශක්තිමත් බව අභිෂේක් පවසයි. වසර මුලදී ‘කොවිඩ්’ රෝගය වැළඳුණද ඔහු එම රෝගය හා සටන් කළ ආකාරය පිළිබඳව තමා විමතියට පත්වූ බවද අභිෂේක් මෙහිදි පවස ඇත.