අමිර් ඛාන්ගේ මිළඟ චිත්‍රපටයේ වැඩ පටන් ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ලාල් සිං චඩ්ඩා’ චිත්‍රපටය අගෝස්තු 11 වැනිදා ප්‍රදර්ශනය වීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇති නිසාම අමිර් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම්වලට දින ලබාදී ඇතැයි වාර්තා වෙයි.

අමිර්ගේ අලුත්ම චිත්‍රපටය ක්‍රීඩාවක් පදනම් කරගෙන නිර්මාණය වන අතර, 2018 වසරේ තිරගත වූ ස්පාඤ්ඤ චිත්‍රපටය වන ‘Campeones’ හි ප්‍රති නිර්මාණයක් බව සඳහන් වෙයි. සැප්තැම්බර් මාසයේදී චිත්‍රපටයේ මුල් රූපගත කිරිම් කටයුතු මුම්බායි චිත්‍රගාරයක සිදුවෙන බව නිෂ්පාදකයින් මේ වනවිට මාධ්‍යයට පවසා ඇත.