අමිර්ගේ පුත් ජුනයිඩ් බොලිවුඩ් සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ නිළනොළත් රජුන් ලෙස සැළකෙන අමිර් ඛාන්ගේ වැඩිමහල් පුත් ජුනයිඩ් ඛාන් රංගනයෙන් දායක වෙන සිය මංගල චිත්‍රපටය වූ ‘මහරාජා’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු මේ දිනවල මුම්බායි නගරයේ සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි.

අවස්ථා කිහිපයකදීම මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු ‘කොවිඩ්’ වසංගතය නිසාවෙන් අතරමඟ නවතා දමන්නට සිදුවු අතර, පසුව අමිර් ඛාන් මැදිහත් මහාරාෂ්ට් ප්‍රාන්තයේ මහා ඇමති උද්දවි සමගින් සිදුකළ සකාච්ඡාවකින් පසුව මේ සඳහා නිත්‍ය අවසරය ලබාදී ඇතැයි දැන ගැනීමට ලැබේ.