අමිර්ගේ මිළඟ චිත්‍රපටය PK දෙවැන්නද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් 2014 වසරේ රංගනයෙන් දායක වූ PK චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ වනවිට සැළසුම් කරමින් කරමින් සිටින බව වාර්තා වෙයි. මීට දින කිහිපයකට පෙර අමිර් ඛාන් සුපිරි නළු රන්බිර් කපූර් සමගින් පෙනි සිටින ඡායාරූපයක් සිය සමාජ පිටු අතරේ බෙදාගෙන තිබෙන අතර, එය PK දෙවැන්න පිළිබඳව සිය රසික, රසිකාවියන්ට ලබාදුන් ඉඟියක් බව ඇඟේ.

PK දෙවැන්න අමිර් ඛාන් විසින් නිෂ්පාදනය කරන අතර, එය 2022 වසරේ අගභාගයේදි ප්‍රදර්ශනය කිරිමට නියමිත බව සඳහන් වෙයි. මෙහි රන්බිර් හා අමිර් එකට රංගනයෙන් දායක වෙන අතර, අලුත් නිළියන් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටයට සම්බන්ධ වන බව වාර්තා වෙයි.