අයන් මෑන් එක්කම රොබට් ඩවුනිත් ඉවරද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේම සිත් වසඟ කරගත් නළුවන් අතර ඉදිරියෙන්ම සිටින හොලිවුඩ් නළුවෙකු ලෙස රොබට් ඩවුනි ජුනියර් හැදින්විය හැකිය. සුපිරි මාවල් චිත්‍රපට චරිතයක් වූ ‘අයන් මෑන්’ චරිතයට වසර 12ක කාලයක් තිස්සේ පෙනි සිටි ඩවුනි මේ වනවිට හොලිවුඩ් සිනමා නිර්මාණ හරහා එතරම් දකින්නට නොලැබෙන සිනමා නළුවෙකු බවට පත්ව සිටියි.

අයන් මෑන් චරිතය තුළින් ලෝකයේම ධනවත් නළුවා බවට වසර ගණනාවක් පිට පිට තේරි පත් වුණ ඩවුනි අයන් මෑන් චරිතයෙන් ඉවත් වීමත් සමග ඔහුගේ ජනප්‍රියත්වයද එක්වර කඩ වැටි ඇති බව පෙනි යන්නකි. කෙසේ වෙතත්, ලබන වසරේ ඔහු රංගනයෙන් දයක වන චිත්‍රපටයක් තිරගත වීමට නියමිත අතර, ඒ ක්‍රිස්ටෝපර් නේලන්ගේ Oppenheimer චරිතාපදාන චිත්‍රපටයේය.