අයන් මැන් නැවතත් ගෙන එන්නට මාවල් චිත්‍රපට සමාගම තිරණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2025 වසරේ මැයි 05 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇති Avengers: The Kang Dynasty චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම මීට දින කිහිපයකට පෙර මාවල් චිත්‍රපට සමාගමේ කෙවින් ෆ්‍රිජ් විසින් ප්‍රසිද්ධ කරනු ලැබීය.

මෙම පූර්ව ප්‍රචාරක දැන්වීමට අයන් මැන්ද යොදා ගෙන තිබීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී තිබුණි. කෙසේ වෙතත්, කෙවින් පවසන්නේ කුමන දේක හෝ බලාපොරොත්තුවෙන් සිටිම ඉතා වැදගත් බවය. ඔහුගේ අනුමාන කිරිම අනුව නැවත වරක් ඇවෙන්ජර්ස් චිත්‍රපටයකින් රොබට් ඩවුනි ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට දැගගන්නට අවස්ථාවක් මතුව තිබේ.