‘අයන් මැන්’ විරයා වූ ඩිව්නි ජුනියර්ගේ අලුත් චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ‘මාවල්’ චිත්‍රපටවලට සමුදී ඇති සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩ්වින් ජුනියර් ප්‍රකට හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙකු වු ක්‍රිස්ටෝපර් නේලන්ගේ ක්‍රියාදම චිත්‍රපටයක් සඳහා සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ඩ්වින් සමගින් මෙහි ඔස්කා සම්මානලාභි මැට් ඩැමොන්ද රංගනයෙන් එක්වෙයි. ඔවුන් දෙදෙනා චිත්‍රපටයක පෙනි සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ‘ද කුයිට් ප්ලෙස්’ හරහා මේ වනවිට සිය ජනප්‍රියත්වය ඉහළ දමාගෙන සිටින එමලි බ්ලන්ට්ද මෙහි රංගනයෙන් දායක වෙයි.