අයිශ්වර්යා ආයෙත් වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මනිරත්නම් විසින් නිර්මාණය කරන පොන්නියන් සේලවන් චිත්‍රපටයේ රූපගත කිරිම් නැවත වරක් ආරම්භ කර තිබේ. ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ පොන්ඩ්චෙරි ගම්මානයේදීය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දෙවරක් මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු අතරමඟ නවතා දමන්නට සිදුවිය.

නැවත රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරිමත් සමග චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අයිශ්වර්හා යළිත් කාර්යබහුල වී තිබෙන අතර, ඇය සති කිහිපයක් තිස්සේ පොන්ඩ්චෙරිහි රැඳි සිටින බව වාර්තා වෙයි.