ඇකුවාමෑන් චිත්‍රපටයෙන් ඇම්බර් හාර්ඩි ඉවත් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු Aquaman - The Lost Kingdom’s චිත්‍රපටයෙන් මේ වනවිට සුරූපි හොලිවුඩ් සිනමා නිළි ඇම්බර් හාර්ඩි ඉවත් කර තිබෙන බව සඳහන් වෙයි. මීට පෙරද මේ පිළිබඳව රාවයක් ගියමුත් බොහෝ දෙනා පැවසුවේ එය කටකතාවක් පමණක් බවය.

සුපිරි හොලිවුඩ් සිනමා නළු ජෙනි ඩෙෆ් Aquaman - The Lost Kingdom’s චිත්‍රපටයේ නිෂ්පාදකයින්ගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙසේ ඇම්බර් හාර්ඩි ඔවුන් විසින් චිත්‍රපටයේ ඉවත් කර තිබෙන බව සඳහන් වෙයි. එමෙන්ම ඇම්බර් වෙනුවෙන් ගත් නව නිළිය පිළිබඳවද සඳහනක් මේ වනවිට වාර්තා නොවන අතර, කැමිලා ක්ලාක් නම් නිළියගේ නම මීට සති කිහිපයකට පෙර මීට අනුමාන කර තිබුණි.