‘ඇවටර්’ දෙවැන්න ආදායම් වාර්ත බිඳ දමයිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති ජේම්ස් කැමරන්ගේ ‘Avatar: The Way of Water’ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇති බවට දැනටමත් සිනමා විචාරකයින් සිය මත පළ කර තිබේ.

2009 වසරේ තිරගත වූ ‘ඇවටර්’ පළමුවැන්න තවමත් ලෝකයේ ඉහළම ආදායමක් උපැයූ චිත්‍රපටය බවට වාර්තා අතරට එක්ව තිබේ. පළමු චිත්‍රපටයට එක්වූ නළුනිළියන්ට අමතරව හොලිවුඩයේ සුපිරි නළුනිළියන් රැසක් මෙහි දෙවැන්නට එකතු වී සිටින බවට තොරතුරු වාර්තා වෙයි.