ඉදිරියට ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපට චරිතයක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රකට ‘මාවල්’ චිත්‍රපට චරිතයක් වූ ‘බ්ලැක් පැන්තර්’ යළිත් ප්‍රති නිර්මාණය නොවන බව ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසා ඇත. ‘වකන්ඩා ෆොරෝවර්’ ලෙස ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටයේ දෙවැන්න ලබන වසරේ තිරගත වීමට නියමිතව ඇති අතර, බොහෝවිට එය ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපට මාලවේ අවසානය වනු ඇති බවටද ඔවුන් පවසා සිටියි.

රසිකයෝ කැමති නැහැ චැඩ්වික් බොස්මන් නොමැතිව ‘බ්ලැක් පැන්තර්’ චරිතයට වෙන කෙනෙකු යොදාගන්නවට. සමහර විට අපි වෙනත් නළුවෙකු මීට අදේශ කළහොත් බොහෝ විට ‘බ්ලැක් පැන්තර්’ චරිතය විතරක් නොවෙයි ඔහු සම්බන්ධ කරගන්නා නිර්මාණ පවාඅසාර්ථක වෙන්න පුළුවන් යැයි ‘මාවල්’ චිත්‍රපට සමාගමේ සංස්කාර අධ්‍යක්ෂවරයෙකු වන නේට් මුවර් පවසා තිබේ.