ඉන්දීය ජාතික සම්මානය දිනාගත් අපර්ණටත් සම්මානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සොරූරායි පොට්ටු චිත්‍රපටයේ සුන්දරි චරිතයට පණ පෙවු සුරූපි නිළි අපර්ණා බාලමුරලි මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අතර, මෙවර දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී දමිල අංශයේ හෙඳම නිළියට හිමි සම්මානය සඳහා පමණක් නිර්දේශ විය.

එහෙත්, ඇය විචාරකයින්ගේ හොඳම දමිල නිළි සම්මානය දිනා ගන්නට මෙම සම්මාන උළලේදී සමත් විය. සිනමා උළෙලට එකතු වු බොහෝ දෙනෙකු පැවසුවේ අපර්ණාට විචාරකයින් ඇගයිමක් ලබාදීමට කටයුතු කර තිබීම ඉතා වටිනා එකක් වූ බවය.