කාජල්ගේ නැඟෙණිට ටනිෂා මුඛර්ජිටත් කොවිඩ් ආසාධනය වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නිළි ටනිෂා මුඛර්ජි හට මේ වනවිට කොවිඩ් රෝගය වැළඳි ඇතැයි වාර්තා වේ. සුපිරි බොලිවුඩ් සිනමා නිළි කාජල්ගේ බාල සොහොයුරිය වන ටනිෂාට මෙසේ කොවිඩ් රෝගය ආසාධනය වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න තවමත් තහවුරු නොවේ.

මහාරාෂ්ට් ප්‍රාන්තයේ සිනමා ශාලා විවෘත කිරිමත් සමග කොවිඩ් රෝගය මේ වනවිට සිග්‍රයෙන් ව්‍යාප්ත වීම ඉන්දියාව තුළ නැවත වරක් ආරම්භ වී ඇති අතර, ටනිෂාටද මෙම රෝගය අසාධනය වී ඇත්තේ ඒ හරහා බව වාර්තා වෙයි. ටනිෂා සිය සමාජ පිටු අතරේ සඳහන් කර ඇත්තේ තමන් මේ වනවිට ස්වයං නිරෝධායනය වී සිටින බවය.