කට කතාවලට ඇත්ත පිළිතුරු දුන් කරිනා කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කරිනා කපූර් මේ වනවිට තුන්වැනි වරටත් මව් පදවියට සූදානම් වෙන බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, කරිනා ඊට මේ වනවිට පිළිතුරු සපයා ඇත. ඇය පවසන්නේ තමන් තුන්වැනි වරටත් මවක් වීමට තවමත් සැළසුම් කර නොමැති බවය.

එම කට කතාවලට ප්‍රතිචාර දක්වමින් ඇය වැඩිදුරටත් පවසා තිබුණේ තමන් ළමයි හැදිමට හැකි යන්ත්‍රයක් නොවන බවය. එහෙත්, අනගතයේදී තවත් දරුවන් කිහිප දෙනෙකු හැදීමට තමන් හා සායිෆ් බලපොරොත්තුවෙන් පසුවන බවද ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ.