කැනි, කිම්ගෙන් වෙන්වීමට හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර කිහිපයක් තිස්සේ ඉතා සාර්ථක යුග ජිවිතයක් ගත කළ කැනි වෙස්ට් හා කිම් කාර්ඩයිෂන් දෙදෙනා මේ වනවිට නිතීයෙන් වෙන්ව තිබේ. දරුවන් දෙදෙනෙකුගේ මාපියන් වන ඔවුන් දෙදෙනා කාලයක් ලෝකයේම අවධානය දිනු මාපියන් යුවළ බවටද පත්ව තිබුණි.

කෙසේ වෙතත්, වාර්තා වන තොරතුරුවලට අනුව කැනි මෙසේ කිම්ගෙන් වෙන්වීමට තිරණය කර ඇත්තේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන ඉරීනා ෂේක් සමගින් අදරය සම්බන්ධයකට මුල පුරා තිබීම බවය. එහෙත්, සමහරුන් පවන්නේ කැනි හා ඉරීනාගේ ප්‍රේම සම්බන්ධය කිම්ගෙන් දික්කසාද වූ පසු සිදුවී ඇත්තක් බවය.