කියාරා ගත්තු කෝටි එකාහාමරේ අලුත්ම කාර් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ක්යාරා අද්වානි අලුත්ම මෝටර් රථයක් පසුගියදා මිළට ගනු ලැබුවාය. එය Audi A8 L luxury sedan වර්ගයේ මෝටර් රථයක් වන අතර, මුදලින් ඉන්දීය රුපියල් කෝටි 1.58ක මුදලක් වෙන බව සඳහන් වෙයි.

විවිධ අලුත් තාලේ මෝටර් රථවලට ප්‍රිය කරන්නියක් ලෙසද ප්‍රසිද්ධ කියාරා විසින් මිළදි ගත් සිවුවැනි මෝටර් රථය මෙය වීම විශේෂත්වයකි. නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියාරාට මෙය තැග්ගක් වශයෙන් සිය පෙම්වතා වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා විසින් ලබාදුන් එකක් බවය.