ක්‍රිති ෂෙට්ටි පළමු සිනමා සම්මානය දිනාගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට දකුණු ඉන්දීය සිනමාව තුළ නැතුවම බැරි සිනමා නිළියක් වන ක්‍රිති ෂෙට්ටි තමන් දායක වූ පළමු තෙළෙඟු චිත්‍රපටයෙන්ම සම්මානයක් දිනාගන්නට සමත් විය. ඒ හොඳම නැගි එන නිළිය සම්මානයයි. ඇයට එම සම්මානය හිමිවුයේ ‘උප්පෙනා’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

එමෙන්ම ඇය වසරේ හොඳම සහය නිළියට හිමි සම්මානය සඳහාත් මෙම සම්මාන උලලේදී නිර්දේශ වි සිටි අතර, ඒ ‘ශ්‍යාම් සිං රෝයි’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. ක්‍රිති ෂෙට්ටි ‘උප්පෙනා’ තෙළෙඟු චිත්‍රපටයට සම්බන්ධ වීමට පෙර හින්දි හා දමිල චිත්‍රපට කිහිපයක් සඳහා දායක වි තිබුණි.