ක්‍රිති ෂැනොන්ගේ කෝටි දෙකහාමරේ අලුත්ම කාර් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තවමත් බොලිවුඩ් සිනමාව තුළ තම ස්ථාවරත්ය ගොඩ නගා ගනිමින් සිටින බොලිවුඩ් සිනමා නිළියක වන ක්‍රිති ෂැනොන් මීට දින කිහිපයකට පෙර ඉන්දීය රුපියල් කෝටි දෙකාහාරමක වටිනාකමකින් යුත් SUV Mercedes Maybach මෝටර් රථයක් මිළඳී ගෙන ඇතැයි වාර්තා වෙයි.

ක්‍රිතිගේ සමිපතමයින් පවසන්නේ මෙම මෝටර් රථය ඇයට යමෙකු විසින් දුන් තැග්ගක් බවය. නමුත්, ක්‍රිති මේ පිළිබඳව කිසිදු අදහසක් නොදක්වන අතර, ඇය එම මෝටර් රථය ගැනීමට අදාල බදු මුදලද මේ වනවිට ගෙවා ඇති බව සඳහන් වෙයි. මෙවැනි මෝටර් රථයක් ක්‍රිතිට අමතරව රන්වීර් හා අර්ජූන් කපූර්ටද  පසුගිය කාලයේ මිළඳී ගනු ලැබිය.