ක්‍රිති සුරේෂ් සුව අතට හැරෙද්දි තවත් ජනප්‍රිය නළුවෙකුට කොවිඩ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජිණිකාන්ත්ගේ ‘අන්නාතා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණදුන් සුරූපි දකුණු ඉන්දීය සිනමා නිළි ක්‍රිති සුරේෂ්ට මිට දින කිහිපයකට පෙර කොවිඩ් රෝගය ආසාධනය වූ පුවතක් වාර්තා විය. මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ක්‍රිති පසුගිය බදදා දිනයේදී සිය නිවසට පැමිණ බව දැන ගැනීමට ලැබුණී.

ක්‍රිති සුවවෙද්දි තවත් දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියතම යොවුන් නළුවෙකු වූ විෂ්ණු විශාල්ට කොවිඩ් රෝගය වැළඳි තිබෙන බව වාර්තා වෙයි. ඔහුද මේ වනවිට චෙන්නායි නගරයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.