කාලේකට පස්සේ ඉලේනාගේ බිකිණි පොටෝ ටිකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා නිළි ඉලේනා ඩී ක්‍රයිස් නිරන්තරයෙන්ම සමාජජාලා වල කතාබහට ලක්වන සිනමා තරුවකි. කාලයෙන් කාලයට ඇයගේ බිකිණි ඡායාරූප ඒ හරහා ප්‍රසිද්ධ කරන අතර, මීට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරට ඇයගේ බිකිණි ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි. එය මස කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

ඒ ඇයගේ මිතුරියන් කිහිප දෙනෙකු සමග හවායි මුහුදු වෙරළේ ගත් ඡායාරූප කිහිපයක්ය. මෙම ඡායාරූප දකින විට පෙනි යන්නේ ඇය තරමක් තරබාරු වී ඇති බවකි. මේ වනවිට ඉන්දීය සිනමාව තුළ දකින්නට නොලැබෙන ඉලේනා සිය පෙම්වතා සමගින් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව ැන ගැනීමට ලැබෙයි.