කවුරුත් කතා කරන මෙග්නා ෆොක්ස්ගේ විනිවිද පේන ඇඳුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය සැප්තැම්බර් 12 වැනිද පැවැති MTV සම්මාන උළෙල සඳහා සුපිරි හොලිවුඩ් සිනමා නිළි මෙග්නා ෆොක්ස් හා ඇගේ වර්තමාන පෙම්වතාද සහභාගි විය. මෙම සම්මාන උළෙල සඳහා හොලිවුඩයේ සුපිරි තරු රැසක්ම එක්වූ අතර, ඔවුන් පරයමින් කාගෙත් අවධානය දිනාගන්නට මෙග්නා හා ඇගේ පෙම්වතා සමත්ව තිබුණි.

එයට හේතුව වූයේ මෙග්නා මෙම සම්මාන උළෙලට සහභාගි වි සිටි ඇඳුම් විලාසිතාව හේතුවෙන්. යට ඇඳුම් පමණක් පෙනෙන අන්දමේ විනිවිඳ පේන ඇඳුමකින් පමණක් ඇය මෙහිදි සැරසි සිටි බව සඳහන් වෙයි. මීට පෙර මෙවැනිම විලාසිතාවකින් 2019 වසරේ MTV සම්මාන උළෙලේ කිම් කාර්ඩයිෂන්ද පෙනී සිටි බව සඳහන් වෙයි.