චිත්‍රපට රූපගත කිරිමකදී අනතුරකට ලක්වූ නිත්‍යා මෙනන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චෙන්නායි හි සුප්‍රසිද්ධ ඉංජිනේරු විද්‍යාලයකදී මීට දින කිහිපයකට පෙර පැවති ශ්‍රව්‍ය එළිදැක්විමේ උත්සවයකදී සිනමා නිළි නිත්‍යා මෙනන් රෝද පුටුවකින් එම උත්සවයට පැමිණි සිටි බව වාර්තා වෙයි.

ඇයට එසේ පැමිණිමට සිදුව ඇත්තේ ඇයගේ අලුත්ම චිත්‍රපටය වූ ‘තිරුචිත්‍රම්බලම්’ හි රූපගත කිරිමක් අතරතුරදී ඇය ආබාධයට ලක්වීම හේතුවෙනි. මෙහි නිත්‍යා සමගින් සුපිරි නළු ධනුෂ්, රාශි ඛන්නා, ප්‍රියා භාවානි හා ප්‍රකාශ් රාජ් රංගනයෙන් දායක වෙයි.