‘ජුරාසික් වර්ල්ඩ්’ අලුත් එක ඉහළම තැනට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක චිත්‍රපටයක් වන ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට මාලවේ තුන්වැන්න වන ‘ජුරාසික් වර්ල්ඩ් ඩොම්නියන්’ චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවති.

යුනිවර්සල් සමාගමේ බෙදාහැරිමක් ලෙස මෙය පසුගිය ජුනි 10 වැනිද ප්‍රදර්ශනය වූ අතර, දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 624ක් මෙම චිත්‍රපටය උපයාගෙන ඇත. විචාරකයින් පවසන්නේ මෙම චිත්‍රපටය මේ වසරේ ඉහළම ආදයමක් උපයා ගත් ‘ඩොක්ටර් ස්ට්‍රේජ්’ දෙවැන්න පහසුවෙන් පසුකර යනු ඇති බවය.