‘ටුවිලයිට්’ නිළිය ක්‍රිස්ටින් හොඳම නිළිය වෙන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ටුව්ලයිට්’ චිත්‍රපට මාලාව හරහා ලොවපුරා ප්‍රසිද්ධ වූ හොලිවුඩ් සිනමා නිළි ක්‍රිස්ටින් ස්ටුවර්ට් පසුගිය සතියේ එංගලන්තයේ ලන්ඩන් නගරයේ පැවැති ‘ලන්ඩන්’ සිනමා සම්මාන උළලේදී සිය අලුත්ම චිත්‍රපටය නිකුත් කරනු ලැබිය.

ඒ ලෝකයම ආදරය කළ ඩයනා කුමරියගේ ජිවිත කතාව අලලා නිර්මාණය කළ ‘ස්පෙන්සර්’ චිත්‍රපටයයි. මීට පෙර ‘ස්පෙන්සර්’ චිත්‍රපටය ‘වැනිස්’ සිනමා උළලේදිද ප්‍රදර්ශනය කළ අතර, එහිදි ක්‍රිස්ටින්ගේ රංගනය බොහෝ විචාරකයින්ගේ ඇගයිමටද ලක්විය. ඔවුන් පවසන්නේ මෙවර ඇය ‘ඔස්කා’ සම්මානයක් සඳහා අනිවාර්යයෙන්ම නිර්දේශ විය යුතු බවය.