ඩෙංගු රෝගය හැදුණ සිනමා නළු සල්මාන් සුව අතට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිට සතියකට පෙර ඩෙංගු උණ රෝගයට මුහුණ දුන් සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් මේ වනවිට සුව අතට පත්ව තිබෙන බව සඳහන් වෙයි. ඉන්දීය වෙබ් අඩවි කිහිපයක්ම සඳහන් කර තිබුණේ ඔහු පසුගිය ඔක්තේබර් මස 25 වැනිද නැවතත් සිය චිත්‍රපට රූපගත කිරිම් කටයුතු සඳහා සහභාගි වුණ බවය.

කෙසේ වෙතත්, සල්මාන් පරික්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වි තිබුණේ ඔහුට තවත් දින කිහිපයක් සිය නිවසේ සිට විවේකයෙන් සිටිය යුතු බවය. නමුත්, සල්මාන් දිවාලි උත්සවය සමය නිසා නිවාඩුවක් ගැනීම හේතුවෙන් මෙසේ චිත්‍රපට රූපගත කිරිම් කටයුතු සඳහා පැමිණ තිබුණ බව සඳහන් වෙයි.