‘ඩිස්නි’ සමගම සමග තිබු මුදල් අවුල ස්කාලට් විසඳගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ ප්‍රදර්ශනය වූ ‘බ්ලැක් විඩෝ’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් තමාට ගෙවිමට තිබු මුදල ලබා නොදුන් නිසා එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට එක්වූ ස්කාල්ට් ජොහැන්ස් විසින් ‘ඩිස්නි’ සමාගමට එරෙහිව පසුගිය ජුලි මාසයේදී නඩු පවරා තිබුණි.

පසුගිය සතියේදී නඩු පැවරි ඇයට ‘ඩිස්නි’ සමාගම විසින් ගෙවිය යුතු මුදල ගෙවිමට කැමැත්ත පළ කර තිබුණ අතර, ඉන් අඩක්ද මේ වනවිට ගෙවා ඇති බව සදහන් වෙයි. ස්කාලට් මේ වනවිට ‘මාවල්’ චිත්‍රපට සඳහා සමුදී තිබෙන බවද දැන ගැනීමට ලැබේ.