‘ද එක්ස්පෙන්ඩබල්ස්’ සිවුවැන්නේ රූපගත කිරිම් ඔක්තෝබරයේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අතිශය ජනප්‍රිය ‘එක්ස්පෙන්ඩබල්ස්’ චිත්‍රපට මාලාවේ සිවුවැන්න ලබන මාසයේදී රූපගත කරන්නට බලාපොරෙත්තුවෙන බව එහි අධ්‍යක්ෂක සුපිරි හොලිවුඩ් සිනමා නළු සිල්වෙස්ටර් ස්ටැන්ලෝ පසුගියදා මාධ්‍යයට පවසා ඇත.

ඔහු පවසන්නේ මෙවර මෙම චිත්‍රපටයේ තමා ප්‍රධාන චරිතයෙන් ඉවත්ව එය ජේසන් ස්ටැත්ම්ට ලබාදී ඇති බවය. එමෙන්ම මෙග්නා ෆොක්ස් ඇතුළු අලුත් නළුනිළියන් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටයට සම්බන්ධ වී සිටින බවද ඔහු පවසා තිබේ.