දකුණු ඉන්දියානු සිනමාවේ මෑතකදී නැඟී ආ තාරකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මලවිකා මෝහානන් කියන්නේ මලයාලම්, දෙමළ සහ හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක ව්ව්න නැඟී එන රංගන ශිල්පිනියක්.

සිනමා අධ්‍යක්ෂ කේ.යූ. මෝහානන්ගේ දියණිය වන මලවිකා 2013 මලයාලම් චිත්‍රපටයක් වන පට්ටම් පෝල් සහ දෙමළ චිත්‍රපටයක් වන පෙට්ටා (2019) චිත්‍රපටයෙන් රංගනයට පිවිසියා.

The Great Father (2017), Petta (2019) සහ Master (2021) වැනි සාර්ථක වාණිජ චිත්‍රපටවලට මලවිකා රංගනයෙන් දායක වුණු නිසා ඉන්දියානු ප්‍රේක්ෂකාගාරය ඈ වෙත වැඩි අවදානයක් යොමු කළා.

බොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාව දීපික පදුකෝන්ගේ රුවට සමාන රුවක් ඇති මලවිකා දක්ෂතාවයෙන්ද අනූන රංගන ශිල්පිනියක් නිසා ඇය සිනමාවේ දුර ගමනක් යනු ඇතැයි සිනමා විචාරකයන් පවසනවා.