දකුණු ඉන්දියාවේ ජනප්‍රියම බොලිවුඩ් තරුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙම සම්මාන උළලේදී පිරිනමන විශේෂ සම්මානයක් දිනාගැනීමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වන රන්විර් සිංට හැකිය. ඒ දකුණු ඉන්දියාව තුළ ජනප්‍රියම බොලිවුඩ් තරුව වීම හේතුවෙනි. මෙම සම්මානය සඳහා සුපිරි නළු ෂාරුක් ඛාන්, රන්බිර් කපූර්, දිපිකා පදුකෝන්, ජැකලින් ෆර්නැන්ඩෙස් යන බොලිවුඩ් තරු නිර්දේශ වි සිටියහ.

කෙසේ වෙතත්, රන්විර් සිං පසුගිය කාලයේ  දකුණු ඉන්දීය සිනමා තරු සමග ඉතා සමිප මිතුදමක් පැවැත්වීම හරහා ඔහුට දකුණු ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයක් වීමට අවස්ථාව ලැබි තිබුණි. සිනමා විචාරකයින් පවසන්නේ ඒ කරුණු පදනම් කරගෙන මෙම සම්මානය ඔහුට පිරිනැමිමට හේතු වු බවය.