දිගු නිවාඩුවකට ටප්සි රුසියාවට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට කිහිපයක රූපගත කිරිම් කටයුතු වල යෙදී සිටි ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නු මීට දින කිහිපයකට පෙර රුසියාවේ මොස්කම් නගරය බලා පිටත්ව ගොස් තිබුණ බව වාර්තා වෙයි. ඇය මෙසේ මොස්කව් නගරයට ගොස් ඇත්තේ නිවාඩුවක් ගත කිරිමට වන අතර, එය මාස කිහිපයක් බව සඳහන් වෙයි.

ටප්සි මෙම නිවාඩුව ගත කිරිම සඳහා ඇයගේ සහෝදරිය වු ෂගුන්ද එකතු කරගෙන ඇතැයි දැන ගැනීමට ලැබේ. ටප්සි පවසන්නේ ඇය නැවතත් ඉන්දියවට පැමිණිමට නියමිතව ඇත්තේ ‘හසින් දිල්රුබා’ ‘ලූප් ලැපෙටා’ නම් තමන් රංගනයෙන් දායක වූ චිත්‍රපට හි ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරිම සඳහා බවය.