දින 17කට පසුව ගෙදර යන දකුණු ඉන්දීය සුපිරි නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එංගලන්තයේ ලන්ඩන් නගරයේ පැවැති සමුළුවකට සහභාගි වී සිටියදී කොවිඩ් ආසාධනයට ලක්වූ දකුණු ඉන්දීය සුපිරි නළු කමල් හසන් නැවතත් චෙන්නායිහි සිය නිවසට ගිය පුවතක් වාර්තා වෙයි. චෙන්නායි හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබු කමල් හසන් මෑක කාලයේ රෝහලක නේවාසික ප්‍රතිකාරගත් දිර්ඝතම කාලය මෙය බව ඔහු පවසයි.

කමල් හසන් ජනවරි 25 වැනිදා ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘වික්‍රම්’හි රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධ විමට සූදනමින් සිටින බවත් ඔහු ඉදිරිපත් කරන ‘බිග් බොස්’ රියලටි වැඩසටහනේ ඉදිරි කොටස් සඳහා එක්වීමටද ඔහු මේ වනවිට සැළසුම් කරමින් සිටින බව දැන ගැනිමට ලැබේ.