දිපිකා ඇඳපු බිකිණියක් ඉන්දීය රුපියල් ලක්ෂ 37ක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පතන් චිත්‍රපටයේ දකින දිපීකා පදුකෝනි එම චිත්‍රපටයේ එන එක්තරා ගීතයකට පෙනි සිටින බිකිණි ඇඳුමක් ඉන්දීය රුපියල් ලක්ෂ 37කට මිලදිගත් පුවතක් වාර්තා වෙයි. ඉතාලියේ මුහුදු තිරයක රූපගත කළ Besharam Rang ගීතයේ දිපීකා පදුකෝන් බිකිණි විලාසිතා කිහිපයකින් පෙනි සිටිනු දක්නට ලැබුණි.

ඉන් ඇය පෙනී සිටින රත්තරන් පටින් හැඬවූ බිකිණි විලාසිතාවට පමණක් වියදම් වූ මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 37ක් බව ගණන් බලා තිබේ.  එය චිත්‍රපට රංගනයක් සඳහා සිනමා නිළියක් පෙනි සිටි ඉහළම මුදලකට ගත් බිකිණි විලාසිතාවක් මෙය බව සඳහන් වෙයි.