දෙසැම්බරයේ සිට ආයෙත් වැඩට එන ගාල් ගැටොඩ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘රෙඩ් නොටිස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ගාල් ගැටොඩ් නැවතත් දෙසැම්බර් මාසයේ සිට සුපුරුදු චිත්‍රපට රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධ වෙන බව වාර්තා වෙයි.

සිය තුන්වැනි දරුවා බිහි කිරිමත් සමග මාස කිහිපයක් විවේක සුවයෙන් ගත කළ ගාල් මෙසේ දෙසැම්බර් මාසයේදී එක්වන්නේ ‘වොන්ඩර් වුමන්’ තුන්වැනි චිත්‍රපටයට බව සඳහන් වෙයි. මේ පිළිබඳව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ප්‍රිට් ජැක්සන් පසුගියදා මේ පිළිබඳව මාධ්‍යය දැනුම්වත් කර තිබුණි.