නත්තලේදි තිරගත වන බ්‍රැඩ් ප්‍රිට්ගේ ‘බැබිලෝන්’ චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩයේ අදටද සුපිරි නළුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින බ්‍රැඩ් ප්‍රිට් කාලයකට පසුව හොලිවුඩ්  චිත්‍රපට චරිතයක් තුළින් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණිමට සූදානමින් සිටියි. ඒ විනෝදාත්මක චිත්‍රපටයක් වූ ‘බැබිලෝන්’ හරහාය.

මෙහි බ්‍රැඩ් හා මාගර්ට් රොබී ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 23 වැනිදා ඇමෙරිකාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත. බ්‍රැඩ් පවසන්නේ නත්තල් සමයේ සිනමා ලෝලීන්ට අපුරූ ආශ්වාදයක් මෙම චිත්‍රපටය හරහා විඳ ගැනීමට හැකිවනු ඇති බවය.