පබෝධා සංදීපනී දඟකාර පුතුගේ උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පබෝධා සංදීපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට ඇවිත් තමන්ගේ දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයද නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්.

පුංචි තිරයේ වගේම සිනමාවේද ජනප්‍රිය තාරකාවක් වන පබෝධා පසුගිය වකවානුවේ උදේකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගින්දරී චිත්‍රපටය නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

පබෝධා දැන් දඟකාර පුතෙක්ගේ අම්මා කෙනෙක්. ඇගේ පුතා සවේන්ගේ නව වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. පබෝධා ඇගේ පුතාගේ උපන්දිනය කේක් එක සහ ඇගේ පුතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.