පූල් පාටියකින් සැමරූ අමීර් ඛාන්ගේ දියණියගේ 25 වැනි උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරන්තරයෙන්ම සමාජ පිටු අතරේ කතාබහට ලක්වන චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන ඉරා ඛාන්ගේ 25 වැනි උපන්දිනය පසුගිය සඳුදා දිනට යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඇයගේ පියා වූ අමිර් ඛාන් සිය මුම්බායි හි පිහිටි නිවසේ පූල් පාටියක් සංවිධානය කර ඇත.

එම උපන්දින සාදයේදී ගත් ඡායරූප රැසක් මේ වනවිට ඉරා සිය සමාජ පිටු හරහා නිකුත් කර තිබුණ අතර, ඉන් ඇය බිකිණියකින් සැරසි සිය උපන්දින කේක් එක කපන ඡායාරූපය කොයි කාගෙත් අවධානය දිනා ගැනීමට සමත්ව තිබුණි.