‘බැට් මෑන්’ අලුත් එක ලබන වසරේ මාර්තුවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවස්ථා කිහිපයකදීම ප්‍රදර්ශනය කිරිමට දින නියම වූ ‘බැට්මෑන්’ අලුත් චිත්‍රපටය මේ වනවිට ලබන වසරේ මාර්තු දක්වා කල් යවා තිබෙන බව වාර්තා වෙයි. රොබට් පැටින්සන් පළමු වතාවට මෙහි ‘බැට්මැන්’ ලෙස රංගනයෙන් දායක වෙන අතර, මෙම චිත්‍රපටය අවස්ථා කිහිපයකදිම රූපගත කිරිම් අවලංගු කරනු ලැබිය.

‘කොවිඩ්’ වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මුලින්ම මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් නවත දැමු අතර, ඊට පසුව රොබට් පැටින්සන් ඇතුළු කිහිප දෙනෙකුටම ‘කොවිඩ්’ ආසාධනය විම හේතුවෙන චිත්‍රපටයේ රූපගත කිරිම් අත්හැර දමන්නට සිදුවිය.