‘බ්‍රහ්මස්ත්‍රා’ අධ්‍යක්ෂක අයන් මුඛර්ජි කිව්ව ඇත්ත කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ ඉහළම ආදයමක් උපයාගත් බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අයන් මුඛර්ජි ඉදිරියේදී නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ දෙවැන්න ගැන කතා කර තිබුණි. ඔහු පවසන්නේ මෑතකදී මෙම චිත්‍රපටය සම්බන්ධ වූ කතා සියල්ල බොරුවක් බවය.

රිතික් රෝෂන්ට තමා මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන්නට ආරාධනා කළ කාරණය හැරෙන්නේ රන්විර් සිං මෙන්ම දකුණු ඉන්දීය නළු යශ් මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ බවට කතා සියල්ල බොරු බව ඔහු පවසයි. යශ් වැන්නෙකු තම චිත්‍රපටයට සම්බන්ධවනවා නම් තමන් ඉහළින්ම කැමති බව පැවසු අයන් ඔහු වැන්නෙකු පුරාණ කතාවකට ගැළපෙන්නේ නැති බවද අයන් මේ සම්බන්ධව වැඩිදුරටත් පවසා තිබුණි.