‘බවූජි බේචාරා’ අත්හැර බන්සාලි ‘හීරමණ්ඩි’ හදයි.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙනස්ම කතා තේමාවන් ඔස්සේ චිත්ර්පට නිර්මාණය කරන්නෙකු ලෙස ප්රාසිද්ධ සංජය ලීලා බන්සාලි සිය අලුත්ම චිත්රේපටය වූ ‘බවුජි බේචරා’ චිත්ර පටය රූපගත කිරිම අත්හැර ‘නෙට්ෆිල්ක්ස්’ ආයතනය සමග සිදු කෙරෙන වෙබ් කතා මාලාව නිර්මාණය කරන්නට මේ වනවිට සූදානම් වන බව වාර්තා වෙයි.

පාකිස්තානයේ ලහෝර් නගරයට සමාන නගරයක් ඔහු විසින් මුම්බායි හි යාශ්රජ් කලාගාරයේදී ‘හීරමණ්ඩි’ වෙනුවෙන් ඔහු නිර්මාණය කරමින් සිටින බව සඳහන් වෙයි. ගණිකා ගම්මානයක් අලලා සිදු කෙරෙන කතාවක් මෙම ‘හිරමණ්ඩි’ තුළ පාදක වෙයි. මෙම කතා මාලවේ ප්රමධාන චරිතය ලැබි ඇත්තේ බන්සාලිගේ චිත්ර්පට කිහිපයකම පෙනී සිටි මනිෂා කොයිරාළටය.