මැට් ඩැමොන්ගේ පෞද්ගලික ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම ගැන කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිසිදු සමාජජාලාවකට සම්බන්ධ නැති සිනමා නළුවෙකු ලෙස ප්‍රසිද්ධ මැට් ඩැමොන් මීට දින කිහිපයකට පෙර තමාටද ‘ඉන්ටර්ග්‍රැම්ස්’ පෞද්ගලික ගිණුමක් ඇති බව හෙළි කර ඇත. එය මිතුරු මිතුරියන් 76 දෙනෙකු පමණක් සිටින බවත් තමන් එම ගිණුම 2013 වසරේ සිට පාවිච්චි කරන බවත් පවසා ඇත.

කවරයේ ඡායාරූපය ලෙස තම 15 හැවිරිදි දියණිය ඉසබෙලාගේ මැද ඇගිල්ල ඉහළට ඔසවා ගත් ඡායාරූපයක් යොදා ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. එමෙන්ම 2013 වසරේ සිට අවස්ථා 40කදී ඇය මෙහි විවිධ ඡායාරූප, සටහන් පළ කර බවද ඩැමොන් පවසා තිබුණි.