මිලියන 39ක් එකතු වු උර්වෂිගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමාව තුළ සිය ජනප්‍රියත්වය ක්‍රමයෙන් වර්ධනය කරගනිමින් සිටින උර්වෂි රවුටෙලාගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට මිලියන 39ක රසික පිරිසක් සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි. ඇය ඒ වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය කර තිබුණ අතර, එය සංජිවිව සිය රසික පිරිස් සමග බෙදා ගෙනද තිබුණි.

තමන් සමග මිලියන 39ක රසික පිරිසක් එකතු වීම සතුටට කාරණයක් බව පවසන ඇය ඔවුන් සියලු දෙනාට තම ස්තුතියද පුදකර තිබුණ බව සඳහන් වෙයි. බොලිවුඩයේ ඉහළම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ රසික පිරිසක් සිටින මුල් නිළියන් දසදෙනා අතරද උර්වෂි සිටියි.