මලයාලම් සිනමාව හැඩ කළ ඇනා දමිල සිනමාවට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කේරළ සිනමා සම්මාන උළෙලයන් කිහිපයකදීම වසරේ හොඳම නිළිය බවට පත්වුණ ඇනා බෙන් පළමු වතාවට දමිල චිත්‍රපටයක් සඳහා මේ වනවිට සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. ඒ කොට්ටුක්කාලී චිත්‍රපටය සඳහාය.

හෙලන්, කප්පෙලා, සාරා, නයිට් ඩ්‍රයිව් මෙන්ම මේ වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ කාපා චිත්‍රපටයේද රඟපෑ ඇනා තවමත් 27 වැනි වියෙහි පසුවන්නියකි. කෙසේ වෙතත්.

ඇය සමග මෙහි රංගනයෙන් දායක වෙන නළුවා කවුදැයි යන්න තවමත් ප්‍රසිද්ධ කර නොමැත. චිත්‍රපටය එළැඹෙන 2024 වසරේදී තිරගත වීමට සූදානම් කර තිබේ.