‘මාවල්’ චිත්‍රපටයක සුපිරි චරිතයක් ලැබුණ ජනප්‍රිය නිළිය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ඉහළ ආදායමක් උපයා ගනිමින් අති සාර්ථකව ලොවපුරා ප්‍රදර්ශනය වන 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන් ද මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස්' චිත්‍රපටය තුළ සුපිරි හොලිවුඩ් සිනමා නිළියක්ද දකින්නට ලැබේ. ඒ හොලිවුඩයේ නිතර කතාබහට ලක්වන චාර්ලිස් තෙරොන්ය.

මෙම චිත්‍රපටයේ ඇය ‘ක්ලේයා’ නම් චරිතය නිරූපණය කරන අතර, ඉදිරියේ නිර්මාණය වන ‘මාවල්’ සුපිරි චිත්‍රපට කිහිපයකම මෙම චරිතය දිග හැරෙන බව මේ වනවිට වාර්තා වෙයි. මිලියන 69.5ක රසික පිරිසක් සිටින සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමේ සජිවි කතාබහකදී තෙරොන් පවසා තිබුණේ තමන් ‘මාවල්’ චිත්‍රපට සමාගමේ සුපිරි චරිතයක් රඟපාන පළමු අවස්ථාව මෙය බවය.