යමි ගෞතම්ගේ පුදුම කිරිමේ උපන්දින සාදය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා නිළි යමී ගෞතම් පසුගිය නොවැම්බර් 28 වැනිද සිය 32 වැනි උපන්දිනය සමරනු ලැබීය. මීට මාස කිහිපයකට පෙර චිත්‍රපට අධ්‍යක්ෂක ආදිත්‍ය දේහාර් සමගින් විවාහ වූ යමි සිය විවාහයෙන් පසුව සමරනු ලැබු පළමු උපන්දිනය මෙය වීම විශේෂත්වයකි.

පවුලේ සමාජිකයන්ට අමතරව සිනමා තරු කිහිපයක්ද යමිගේ මෙම උපන්දින සාදයට එකතු වී සිටි අතර, සැමියා ආදිත්‍ය විසින් ඇයට පුදුම හිතෙන අපුරු තැගි කිහිපයක්ද මෙහිදි ලබාදුන් බව සඳහන් වෙයි.