රාජිණිකාන්ත් ආයෙත් නයන්තරා එක්ක චිත්‍රපටයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජිණිකාන්ත් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘ඩර්බර්’ හා ‘අන්නාතා’ චිත්‍රපටවල රඟපෑ නයන්තාරා නැවත වරක් රජිණිකාන්ත්ගේ චිත්‍රපටයක රඟපාන බවට තෙරතුරු ලැබෙයි. ඒ ප්‍රකට දමිල චිත්‍රපට අධ්‍යක්ෂක නිල්සන් දිලිප් කුමාර් අධ්‍යක්ෂණය කරන ‘ජේලර්’ චිත්‍රපටයේය.

මෙය රාජිණිකාන්ත්ගේ 175 වැනි චිත්‍රපටය වන අතර, නායන්තාරා හා රාජිණි මෙහි ප්‍රධාන චරිත සඳහා එක්වෙයි. මෙම චිත්‍රපටයද පෙර චිත්‍රපට මෙන් ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණ්‍යක්ද වෙයි.